🎥 Movie Name - Golmaal (2008)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව ගැන කීවොත් මෙහෙමයි. ගෝපාල් බැදලා ඉන්නේ. ගෝපාල්ගේ බිරිද ටෙලි නාට්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ නාට්‍ය බලලා ඒවගේ වෙන දෙවල් නිසා ගෝපාල්ගේ බිරිද ගෝපාල් හැම වෙලාවෙම සැක කරනවා. ගෝපාල්ගේ කාර්යාලයේ ඉන්න සුබෝද් එක්ක මේයා හැම වෙලාවෙම රංඩු කරනවා, මරනවා කියලා තර්ජනයකුත් කරනවා. ගෝපාල් දවසක් රැ වැඩ ඉවර වෙලා ගෙදර යන කොට කෙල්ලෙකුට මැරයෝ ටිකක් කරදරයක් කරනවා දැකලා එයාව බේරගන්නවා. කාර් දෙක කැඩුණ නිසා අහල තියෙන බෝට්ටුවක රැ ගත කරනවා. එතනින් පස්සේ තමයි කතාව අනික් පැත්තට පෙරළෙන්නේ. එදා රැ සුබොද්ව කවුදෝ මරලා දානවා. ඒ වගේම ගෝපාල්ගේ බිරිද කොහෙද හිටියේ කියලා ගෝපාල්ගෙන් ප්‍රශ්න කරනවා. ගෝපාල් පවුල බේරගන්න ඕන නිසා බොරු කියනවා. එත් එකත් අහුවෙනවා. අර සුබෝද්ගේ මිනිමැරුමේ චෝදනාවත් ගෝපාල්ගේ පැත්තට එන්නේ. ඒ නිසා මේ සේරම දෙවල් වලින් බේරෙන්න ගෝපාල්ට එක එක වැඩ කරන්න වෙනවා. එවා නිසා ලක්ෂ්මනුත් අමාරුවේ වැටෙනවා. මේ අවුල ලිහා ගන්න කරන දෙවල් බලන්න හා අවසානෙට බේරෙන්නේ කොහොමද කියලා බලන්න
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇