[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
කතාව මෙහෙමයි. කණ්ඩායම් 2ක් ඉන්නවා දෙගොල්ලොම එකම ව්‍යාපාර කරමින් ගොඩ යන්න හදනවා. ඒත් දෙගොල්ලොගේ පළිගැනිම් නිසා පටන් ගන්න හැම ව්යාපාරේම නැති වෙනවා. මේක මැර කල්ලියක් ඉන්නවා ඒකේ බොසාට අමතක විමේ ලෙඩක් තියෙනවා. මේ හොරා මාලයක් හොරකම් කරලා ඒක ගෙදරක හන්ගනවා. ඊට පස්සේ ඒක අමතක වෙලා ඒක ඒක වැඩ කරනවා ඒ මාලේ හොයා ගන්න. ඒ අතර අර දොගොල්ලෝ අතර ගේම ඒහෙම්මම යනවා. ඒක කට්ටියක ඉන්නේ අම්මා විතරයි. අනෙක් කට්ටියගේ ඉන්නේ තාත්තා විතරයි. මේ අම්මායි තාත්තායි අතීතයේ ආදරය කරපු දෙන්නෙක්. දෙමව්පියන්ගේ ප්‍රශ්න නිසා එකතු වෙන්න බැරි වෙනවා. මේයාලා එකතු වෙන්නේ කොහොමද? ඒකට ඒන ගැටලු මොනවද? බදින්නේ නැතුව ඉන්න ළමයි කවුද? හොරා මාලේ හොයා ගන්නවද? මේ සේරම බලන්න මේක බලන්න වෙනවා. නැවත හමුවෙමු.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇