🎥 Movie Name - Nanny McPhee (2005)
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
මේ කථාවේ තියෙන්නේ දඩබ්බර ළමයින් හත්දෙනෙක් ඉන්න ගෙදරක් වටා ඇති කතාවක්. මේ ගෙදර ළමයි වයසේ පිළිවෙළට සයිමන්, ටෝරා, ලිලී, එරික්, සෙබස්තියන්, ක්රිස්ටියානා සහ ඇගී කියලායි ඉන්නේ. මේ කස්ටියගේ අම්මා එයාලා කුඩා කාලෙම මිය ගිහිං. එයාලගේ තාත්තා, ඒ කියන්නේ බ්රවුන් මහත්මයාට ළමයි එක්ක ගතකරන්නවත් වෙලාවක් නෑ. ඒ නිසා එයා ළමයි බලාගන්න ආයාලා මේ ගෙදරට ගේනවා. හැබැයි ළමයි ඒ ගේන හැම කෙනාම වධදීලා ගෙදරින් එලවනවා. කොහොමහරි දාහත් දෙනෙක්ව එලවනවා. මේ ගෙදර ඉන්නවා වැඩකාරියෙක් එවැන්ජලීන් කියලා. එයා ළමයින්ට ආදරෙයි. ළමයි ටිකක් හරි අහන්නේ එයා කියන දේ විතරයි. මේ කථාවේ ආස හිතෙන කුස්සි අම්මෙකුත් ඉන්නවා. මේ අතරේ තමයි මැක්ෆී ආයා ගෙදරට එන්නේ. එයා මායාකාරියක්.ඒ ආවට පස්සෙ ළමයි එයාව එළවන්න විවිධ දේ කරනවා. අවසානේ දෙගොල්ල සමගි වෙනවා. ඒත් තව සෙල්මා කියල කෙනෙක් කතාවට එකතු වෙනවා. එයා අර ළමයි හත්දෙනාගේ තාත්තව සල්ලි නිසයි බදින්නයි යන්නේ. එයා ළමයින්ට ආදරේ නැති කෙනෙක්.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇