[ සිංහල හඩකවා ඇත ]
Explaining The Movie
මේ පාර කතාව ගැන කියනවනම්, මතකනෙ Maze Runner: The Scorch Trials (2015) චිත්රපටියෙ අන්තිමට තෙරේසා තෝමස් ඇතුලු පිරිසට ද්‍රෝහිවෙලා අන්තිමට මින්හෝවත් අරගෙන විකෙඩ් එකත් එක්ක යනවා. දැන් ආය කියන්න ඕන ඕන නෑනෙ විකෙඩ් කියන්න මොකක්ද කියන කාරණේ. ඉතිං ඊට මාස ගානකට පස්සෙ හොදට සැලසුම් කරලා තම්යි තෝමස් ඇතුලු පිරිසක් කෝච්චියකට පහර දීලා කෝච්චියෙ පෙට්ටියක් උස්සන්නෙ. මේකට ලොකු ගේමක් දෙනවා මෙයාලා. මේ කෝච්චියෙ තමයි විකෙඩ් එක ප්‍රතිශක්තිය තියෙන අර වංකගිරියෙන් අල්ල ගත්ත ළමයින්ව ගෙනියනෙ. ඉතිං මේ එකක් ඇතුලෙ මින්හොත් ඉන්නවා. ඉතිං කොහොම හරි තෝමස්, වින්ස්, බ්‍රෙන්ඩා ඇතුලු පිරිස මෙයින් එක පෙට්ටියක් අරගෙන යනවා. අරන් ගිහින් බැලුවම ඒ ළමයි හිටිය වුනත් තෝමස් බලාපොරොත්තු වෙච්ච කෙනා නම් ඇතුලෙ ඉන්නෙ නැ. මේ බේරගත්ත ළමයින්ගෙන් දැන ගන්න තොරතුරු වලින් තෝමස් හදන්නෙ මින්හෝම බේරගන්න යන්න. මෙතන ඉදන් තමා කතාව රසවත් වෙන්න ගන්නෙ.
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Streaming
👇
Social Media
👇