🎥 Movie Name - Amaran (2024)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
1983 වසරේ ද්‍රවිඩ යුවළකට දාව මොලොව එළිය දකිනවා. ඔහුගේ සීයා හා මාමාවරු දෙදෙනෙකු හමුදාවට සම්බන්ධ නිසා ඔහුත් සිහින මවන්නේ හමුදා සෙබළෙකු වීමට. ඔය අතර කොලෙජ් එකේදී මුණගැහෙන ඉන්දු රෙබේකා සමඟ ආදරයෙන් බැදෙනවා. ඉන්දු තම පෙම්වතාගෙ සිහිනයට දිරි දුන්නත් ඇගේ මව්පියන් නම් හමුදා සෙබළෙකු වීමට සිහින මවන්නෙකුට දුව දෙන්නට බියවෙනවා. ඒත් ඉතින් මේ දෙන්නා විවහ වෙනවා.
2006 වසරේ හමුදාවට බැදෙන මුකුන් එතැන් සිට රට වෙනුවෙන් තම ශක්තිය උපරිමයෙන්ම යොදවනවා.
දහස් සංඛ්‍යාත ඉන්දියානු යුද සෙබළුන් අතරින් චිත්‍රපටයකට නැගෙන්නට තරම් ඔහුගේ විශේෂත්වය කුමක්ද….??
ඔහු යුදබිමේ කළ කී දේ ඒ තරම්ම වැදගත් ද..??
එහෙනම් මේ චිත්‍රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇