🎥 Movie Name - Gods of Egypt (2016)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
ඊජිප්තුවේ දැනට ඉන්න රජතුමා තමා ඔසයිරස් කියන දෙවියා. ඉතින් එතුමා දැන් වයස නිසා එයාගෙ පාලනය එයාගෙ පුතා වෙන හෝරස් කියන දෙවියන්ට දෙන්න තීරණය කරනවා. ඉතින් ඔන්න මේ හෝරස්ව ඔටුනු පළඳන දිනය උදා වෙනවා. නමුත් මෙයාට රජකම බාරගන්න ලැබෙන්නෙ නෑ. ඔසයිරස්ගෙ මල්ලි, ඒ කියන්නෙ හෝරස්ගෙ මාමා මෙතනට එනවා. එයාටත් ඕනා මේ රජකම ගන්නයි. ඒ නිසා මෙයා මෙයාගෙ අයියව, ඒ කියන්නෙ ඔසයිරස්ව මරණවා. එතනින් එහාට තමා සෙත් සහ හෝරස් අතර වෛරය පටන් ගන්නෙ.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇