🎥 Movie Name - Heyy Babyy (2007)
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
තරුණයන් තුන් දෙනාගේ ගේ දොර ළග කවුරුහරි කෙනෙක් බබෙක් දාල යනවා ලියුමකුත් එක්ක. ලියුමේ තියෙන්නේ ‘උබේ දරුවාව බලාගනින්’ කියල. එත් මේ තුන්දෙනාගෙන් තාත්තා කවුද කියල එයාලවත් දන්නේ නෑ. ඉතින් මෙයාලට කොහොමහරි මේ බබාව බලාගන්න වෙනවා. මේ අතරේ දරුවාගේ අම්මා හොයන්නත් එයාල මහන්සි වෙනවා.
සෙල්ලක්කාරව හිටිය මේ තුන්දෙනාට බබාව බලාගන්න එක ගොඩක් අමාරු වෙනවා. එයාලට බබා නිසා හරි හරි දේවල් තමයි වෙන්නේ ඉතින් මෙයාල බබාව කොහෙට හරි ගිහින් දාන්න හදනවා. එත් පස්සේ මෙයාල හිතාගන්න බැරි විදිහට වෙනස් වෙනවා. තව කිව්වොත් කතාවෙන් වැඩක් නෑ. මේ බබා ඇත්තටම කාගේද? මේ තුන් දෙනා බබාව බලාගන්නේ කොහොමද? කතාව බලලා දැනගන්නකො
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇