🎥 Movie Name - Bhool Bhulaiyaa (2022)
[ සිංහල උපසිරස සමග ]
[ සිංහල උපසිරස සමග ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
අවුරුදු ගනනාවකට පෙර සහෝදරියන් දෙදෙනෙකු අතරෙ සිද්ද වුන රංඩුවක් දුරදිග ගිහින් මේ අතරට එක්වෙන අඳුරු මායාවත් සමග එක් නපුරු සහෝදරිය බූතයෙක් වෙනවා..මෙයාගෙන් දිගින් දිගට වෙන කරදර නිසා මෙයාව ගෙදර අය එක කාමරේක හිරකරලා දානවා. ගෙදර කිව්වට මේක වලව්වක්. පස්සේ කට්ටිය මේ වලව්වත් අතෑරලා අලුත් ගෙදරකට යනවා. පස්සෙ කාලෙක මේ පවුලේ සාමාජිකාවක් උන රීත් සහ එයාගෙ මිතුරා මේ ආත්මය හිර කල වලව්වට ඇතුල් වෙලා මේ දොර අරිනවා. ඉතින් මෙයාලට ඊට පස්සේ මොනවගේ දෙයක් සිද්ද වෙයිද?
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Link
👇
Social Media Link
👇