[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
Explaining The Movie
දැන් චිත්රපටයේ කතාව පැත්තට හැරෙමු. කතාව මුලින්ම පටන් ගන්නේ මදුරාසියේ ඉදලා ක්රිශ්නා කියලා කෙනෙක් තමන් ගේ අයියාව හොයාගෙන මුම්බායට එන දර්ශනයකින්ය. ක්රිශ්නා මුම්බායට ඇවිත් තම අයියා රාජූ ව හොයන්න ගන්නවා. මේ අතර මෙයාට දැන ගන්න ලැබෙනවා, තමන් ගේ අයියා මුම්බායේ හිටිය ලොකු බායි කෙනෙක්(මැරයෙක් වගේ කෙනෙක්) කියලා. ඒ වගේම අයියාගේ හතුරෝ මේ මල්ලිව හොයන්න ගන්නවා. ඒ අතර මල්ලි අයියා ගාව වැඩ කල කරීම් බායි කියලා කෙනෙක්ව හමුවෙලා අයියා ගැන විස්තර අහනවා. එතකොට දැන ගන්න ලැබෙන්නේ අයියා මැරිලා කියලා. මම මෙච්චරයි කියන්නේ. ඉතුරු ටික ඔයාලට බාරයි. ක්රිශ්නා කියන්නේ කවුද? ඇයි අයියාව හොයන් මුම්බායට ආවේ? අයියාගේ හතුරන් තමන් ගේ පස්සෙන් පන්නන්නේ ඇයි? රාජූයි, ක්රිශ්නායි දෙන්නාම එක්කෙනෙක්ද? එහෙම වෙන්න පුලුවන්ද? මේ වගේ ප්රශ්න රාශියකට පිලිතුරු දැන ගන්න
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Streaming
👇
Social Media
👇