🎥 Movie Name - The Bad Guys (2022)
[ සිංහල හඩකවා ඇත ]
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
Explaining The Movie
Explaining The Movie
කතාව ගැන බැලුවොත් ඉතින් මේක හරිම විනෝදයක් ලබාගන්න පුලුවන් ෆිලුමක්.දන්න විදියට කිව්වොත් සොමියෙ බලන්න පුලුවන් ෆිලුමක්.මේ කතාවෙ ඇත්තෙන්ම අපිට නරක හාදයො පස්දෙනෙක් හම්බෙනව.ඒ අය ලොකු මංකොල්ලයක් කරන්නයි යන්නෙ.ඒත් මේ මංකොල්ලය නිසා මෙයාලගෙ ජීවිතෙ උඩු යටිකුරු වෙන්න ගන්නව. මෙතනින් එහාට මං කිව්වොත් කතාවෙන් වැඩක් නැතිවෙනව. අන්න ඒ හින්ද ඔයාලටම මං මේ කතාව භාර කරන්නම්.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Streaming
👇
Social Media
👇