🎥 Movie Name - Kanchana (2011)
[ සිංහල හඩකවා ඇත ]
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
Explaining The Movie
Explaining The Movie
පොඩ්ඩක් කතාව කියන්නම්. රාගවා කියන්නේ රැකියාවක් නැති හරිම විනෝදයෙන් ඉන්න කෙනෙක්. ඒත් මෙයා හොල්මන් වලට ගොඩක් බයයි. කොච්චර බයද කිව්වොත් රෑට බාත්රූම් යන්නෙත් අම්මා එක්ක. ක්රිකට් සෙල්ලම් කරන එක තමයි මෙයාගේ විනෝදාංශය. දවසක් රාගවා යාලුවන් එක්ක හැමදාම සෙල්ලම් කරන පිට්ටනියට යද්දී ඒ පිට්ටනියේ ගොඩනැගිල්ලක් හදන්න පටන් අරන්. ඒ නිසා එයාල කවුරුත් සෙල්ලම් නොකරන පාලු පිට්ටනියක් හොයාගෙන යනවා. ඒ පිට්ටයෙන් තමයි ඔක්කොම කරදර පටන් ගන්නේ. ඔක්කොම කිව්වොත් ගතියක් නෑනේ. ඔයාලම බලන්න
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Streaming
👇
Social Media
👇