[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
Explaining The Movie
එහෙනම් කතාව කියන්නම්කො. ස්පොන්ජ්බොබ් කියන්නෙ මුහුදු පතුලෙ තියන නගරයක ඉන්න කෙනෙක්. එයා කැමතිම දේවල් තමයි කෑම හදන එක. ක්රැබී පැටී (බර්ගර් ) තමයි මෙයා හදන්නෙ. මම ඒවට කකුළු බනිස් කියලා දැම්මා ටිකක් ලස්සන වෙන්න ඕන නිසා. අනික කකුළු මහත්තයානෙ මේවගෙ නියම අයිති කාරයා. ඒ නිසා. ඉතින් මේ කකුළු බනිස් හදන විශේෂ රහස් වට්ටොරුවක් තියනවා. කකුළු මහත්තයා මේක පණ වගේ ආරක්ෂා කරන්නෙ. මොකද මේ නගරෙ අයගෙ ප්රධාන කෑම තමයි මේවා. ඒ නිසා මේවා විකුණන එකෙන් කකුළු මහත්තයා හොදට හම්බ කරනවා.
තව හාදයෙක් ඉන්නවා. ප්ලැන්ක්ටන්. එයා හරිම ආත්මාර්ථකාමි නරක කෙනෙක්. එයාගෙ කෑම කඩේට කවුරුත් යන්නෙ නෑ. රස කෑම නැති නිසා. ඉතින් ප්ලැන්ක්ටන් හදන්නෙ කොහොම හරි මේ රහස් වට්ටෝරුව හොරකන් කරලා අයිති කරගන්න. මේක හොරකන් කරන්න ගිහින් එකපාරටම මේ රහස් වට්ටෝරුව අතුරුදහන් වෙනවා. මේ නිසා නගරෙ ලොකු කලබගෑනියක් වෙනවා. ඉතින් ප්ලැනක්ටන් සහ ස්පොන්ජ්බොබ් යනවා වට්ටෝරුවට මොකද වුනේ කියලා බලන්න. පස්සෙ කකුළු මහත්තයා සහ තවත් කීප දෙනෙක් එකතු වෙනවා. අන්තිමේදි මේ වට්ටෝරුව හොයාගෙන කට්ටියට මුහුදු පතුලෙන් ගොඩටම එන්නත් වෙනවා. බලන්නකො මොකද වෙන්නෙ කියලා එහෙනම්.
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Streaming
👇
Social Media
👇