🎥 Movie Name - Drishyam (2021)
[ සිංහල හඩකවා ඇත ]
[ සිංහල හඩකවා ඇත ]
එහෙනම් Movie එක ගැන ටිකක් කියන්නම්
Explaining The Movie
දෘශ්යම් 2 පටන් ගන්නේ හරියටම ඒ සිද්ධියෙන් අවුරුදු 6ක් ගත වීමෙන් පසු…දැන් ජෝර්ජ්කුට්ටි ලොකු සිනමාශාලාවක අයිතිකාරයෙක්,මෙයාගේ දියුණුව දැකල ගමේ මිනිස්සු ඊර්ෂියා කරන අතරේ තමයි ජෝර්ජ්කුට්ටි නොහිතන දෙයක් වෙන්නේ…ඉතින් කොහොම් හරි කතාවේ මුල් බාගය බලද්දී හිතෙන්නේ කිසිම වැඩක් නැතිව ඔහේ කතාව ගලගෙන යනවා කියල…ඒත් දෙවනී බාගේදී ඔයාට මේ කතාවෙන් ඇහැ ඉවතට ගන්න හිතෙන එකක් නෑ..මුල ඉදන් වෙන සිද්ධී ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙන හැටි ඔයාලට බලාගන්න පුලුවන් වෙයි…ඉතින් පලවෙනි කොටසෙදී ජෝර්ජ්කුට්ටි වරුන්ගේ සිරුර පොලිස් ස්ථානයේනේ වල දැම්මෙ…ඉතින් බලමු ඒ වල දැම්ම සිරුර පොලිසියට හොයාගන්න පුලුවන් වෙයිද කියල…
එහෙනම් මේ චිත්රපටිය බලන්න මම ඔයාලටත් ආරාධනා කරනවා!
Movie Streaming
👇
Social Media
👇